සඳ මෝදු වෙලා
- Lyrics
- Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
- Music
- M. K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
- Key
- G
- Time
- 2/4
INTRO
| G | - | - | + |
| D | - | G | - |
CHORUS
Dසඳ මෝදු වෙලා නැගෙනා රෑ කාලAයෙ වනCන්තරේ
GකුමරියකගෙG7 දුක්C ගීයDක් ඇසුD7නා දැන් Gනිරන්තරේ//
INTER
| C | - | G | - |
| G | G7 | C | - |
| G | - | F | - |
| G | - | - | - |
VERSE 1
Gපෙම් ගඟ කැලතී යයි දිඅත ඇදී
නොපිCපෙන මල් පිබිදෙGන දින කවදා
ඔබ නිCදන රැයේ නොනිAmදන මසිතේ//
තෙරපෙDනවා අපමණ හැD7ඟුම් Gප්‍රියේ
තෙරපෙGනවා අපමණ හැG7ඟුම් Cප්‍රියේ
සිතD ආදරD7යෙන් කැළGඹී
VERSE 2
Gමොනවද ඇසුවා පිළිතුරු ලැබුණා
කුමCරිය කුමරුට සියG හිත පිදුවා
මොනවFද ඇසුවා පිGළිතුරු ලැබුණා//
කුමGරිය කුCමරුට සිGය හිත පිදුවා
තෙරපෙGනවා අපමණ හැG7ඟුම් Cප්‍රියේ
සිතD ආදරD7යෙන් කැළGඹී