සඳ තරු නිහඬයි

Sanda Tharu Nihadai Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
Key
F#m
Time
4/4
Key
INTRO
| F#m | - | - | Abm |
| F#m | - | - | - |
| F#m | - | C#m | - |
| F#m | - | - | - |
| F#m | - |
CHORUS
F#mසඳ තරු නිහඬයි ගහC#mකොල නිසලයි
මුලු Dලොව සැF#mතපෙයි
F#mසිතිBmවිලි විතF#mරක් අවදි වෙලා
INTER 1 & 2
| F#m | - | A | - |
| D | - | F#m | - |
| Bm | A | C#m | F#m |
| Bm | F#m | Bm | F#m |
VERSE 1
F#mපියා නුවන් යුග නිවා හැඟුම් සිත
EසැතපෙBන්නට වෙර F#mදරන පැයේ
F#7පාලුවB ත‍නිකF#ම කුටිEයට අවුදින්
F#mහදවත Aඅවදි කF#mලා
VERSE 2
F#mමවා නුවන් ඔබ ඔබේ තෙපුල් සඳ
EසිහිනයBකින් මෙF#mන් ගලා රැයේ
F#7සෙනෙහසB හඬවා F#මතකය ඉකිE බිඳ
F#mහදවත අAවදි කF#mලා
AD LIB
F#mහ හා…හ හ හා…Aහහහා…D. හහහා//F#m