සැන්දෑ වලාවන්
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- E
Intro
E A
E A
B C#m
B A E
Chorus
Eසැන්දෑ වලාවන් Aපා වුනාවේ
වැල්ලේ මා තනි වු වෙEලේ
ඇය එන්නේ Aදෝ Eමග එන්නේAදෝ
Eසිතහි නම් Bසැකයක් ඇEතේ
Eසැන්දෑ වලාවන් Aපා වුනාවේ
වැල්ලේ මා තනි වු වෙEලේ
ඇය එන්නේ Aදෝ Eමග එන්නේAදෝ
Eසිතහි නම් Bසැකයක් ඇEතේ
Inter
E A
E A
B C#m
B A E
Verse 1
Eමාගේ සැනසුම ඈ වේ
නිරතුරු Aහමුවන්නේ කොහෙදෝ යEළි
Aපැතුමන් මBගේ Aසිඳ බිඳ දාBලා
Aඉන්Bනේ Aඇයි BමිහිEරේ
Chorus
Eසැන්දෑ වලාවන් Aපා වුනාවේ
වැල්ලේ මා තනි වු වෙEලේ
ඇය එන්නේ Aදෝ Eමග එන්නේAදෝ
Eසිතහි නම් Bසැකයක් ඇEතේ
Inter
E A
E A
B C#m
B A E
Verse 2
Eජීවේ වෙරළින් ආවේ
Aඔබවයි මා සිත පිළිගන්Eනේ
Aපැතුමන් මBගේ Aසිඳ බිඳ දාBලා
Aඉන්Bනේ Aඇයි BමිහිEරේ
Chorus
Eසැන්දෑ වලාවන් Aපා වුනාවේ
වැල්ලේ මා තනි වු වෙEලේ
ඇය එන්නේ Aදෝ Eමග එන්නේAදෝ
Eසිතහි නම් Bසැකයක් ඇEතේ