සඳක් බැස ගියා

Sandak Basa Giya Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
F
Key
Intro
--------------------------------------------
F Bb/C F
Chorus
--------------------------------------
Fසඳක් බැස ගියා අවරගිරේ...
ඉරක් උදා... කරCලා...
Bbමටත් ලොවක්... තිබුFණා... මතDmකයි
Cමම ඉමි සිහි...කරFලා
Fදෙළුම් මල් පිපුණු දෙවැට දිගේ...
පා...සල් ගිය... කාCලේ...
මල් Bbවගේ සිනා...සුණු Fකෙල්ලන් Dmහා...
Cමතකයි මගේ බාFලේ...
Inter
---------------------------------------
F F F C
C Bb Bb F
Verse 1
--------------------------------------
Fවිවේකයක් ලද Bbවිටදි Fඅපි...
දුවපැන ඇවි...දිනCවා...
Bbගණන් තමයි... මගෙ Fසිත...ට වDmදේ
Cනිතරම වරදිනFවා...
ගමේ පාසලේ Bbවැඩට අFපි...
පෙරමුණ ගෙන... යනCවා...
Bbතවත් වරක්
තවත් වරක්... මට Fපා...සල් Dmයන්නට
Cලැබුනොත් මම යනFවා...
Verse 2
--------------------------------------
Fඉමක් කොනක් නැතිBb අහස වFගේ...
කෙළිලොල් දිවි...ය මCගේ...
Bbමලක් පිපී... සුවFඳින්... පිරුDmණාසේ
Cමුහුණේ සිනහ රැFඳේ...
දුකක් සිතේ දැනුBbනේ නෑ Fමා හට
අද මට දැනෙනු වCගේ
Bbතවත් වරක්
තවත් වරක්... මට Fපා...සල් Dmයන්නට
Cලැබුනොත් හරිම අFගේ...