සඳ වට රන් තරු
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
- Key
- C
- Time
- 3/4
Adlib
Cසඳ වට රන්Am තCරු කැකුළු G7පිපේවා
G7ඉරුට වලාකුළු සළු පැළඳේවා
Cපොළවෙනි මිAmණි Cමුතු කැට G7බිහිවේවා
G7පුතෙකුට අම්මගෙ අගය Cදැනේවා
INTER
| F∆ | D7 | G | - |
| C | - | G7 | - |
| C | Dm | C | - |
VERSE 1
Cගඟුලට ඇතිF බර දිය වැල නේදෝ
Fකතරට ඇති හර D7සුදු වැලිG7 නේදෝ
CළඳAb+කට ඇති Fහැඩ යහ ගුණ නේCදෝ
Gමවකට ඇති සැප G7දරු සැප Cනේදෝ
Back To Chorus
VERSE 2
Cගින්නක් නැFති කල දුමක් කොයින්දෝ
Fපින්නක් නැති D7කල තෙතක් G7කොයින්දෝ
CවහAb+ළක් නැFති කල ගෙයක් කොCයින්දෝ
Gඅම්මෙකු නැති G7කල දැයක් Cකොයින්දෝ
Back To Chorus