සඟවා ගනු මැන

Sangawa Ganu Mana Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Bandara K. Wijethunga (බණ්ඩාර කේ. විජේතුංග)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Eb
Time
3/4
Key
INTRO
| Eb | - | - | - |
| Eb | - | Ab | Eb |
| Bb | F7 | Eb | - |
| Eb | + | Eb | + |
CHORUS
සඟවාEb ගනු මැන ඔබ රුව Bbසොඳුරියෙ
අනිBbකෙකු Ebනෙත් ඔබ මුව මAbත ගැටෙතැයි
Ebමා හද Bbබිය Ebවී සැBbලී සැEbලී යයි
INTER
| Gm | F7 | Eb | - |
| F | - | Eb | - |
| Bb | Eb | F | Gm |
| Bb | Eb |
VERSE 1
මහ වBbන පියසක Ebඅඳුරු ගුහාBbවක
Bbයම් දිනයක ඔබEb සඟවා තබනෙමි//
හිරුEb රැස් බිGmඳකුදු ඔබ රුBbවැ දුටු සඳ
Bbඉරිසියාවෙන් පිරEbවේ මා හද
VERSE 2
සොමිBbසඳ වන ලෙස Ebරුසිරු නොBbවිනි නම්
Bbදහසක් නෙත් ඔබEb දුටුව ද කම් නැත
EbඑනමුGmදු ඊයේ මට පෙBbන්වූ රුව
Bbතව නෙත් දෙකකට හිමි Ebවිය යුතු නැත