සරා සඳේ
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- Gm
- Time
- 3/4
- Rhythm
- old pop
INTRO
| Gm | - | Eb | - |
| Gm | Eb | Gm | Bb |
| F | - | Gm | - |
| Gm | Eb | Gm | Bb |
| F | - | Gm | - |
CHORUS
Gmසරා සEbඳේ Gmසිනා Bbසේලේ - Fගිලිහී Gmවැටිලා
Gmවලා තEbලේ ඔGmබේ දෑBbසේ - සිFනහා මැGmවිලා
Ebතනිවී Fඅඳුරේ DසුසුමේGm වෙලිලා
INTER 1
| Gm | - | Eb | - | D | - | Gm | - |
| Gm | - | F | - | Bb | - | D | - |
| Gm | F | Bb | Gm |
VERSE 1
Gmවැතිරී සීCmත මීදුම් Fයායේ -F7 හදේ Gmවේදනා //
Ebහඬා වැටේ Bbඑදා ඇසූ -F ඔබේ DගීතිGmකා
INTER 2
| Gm | - | Eb | - | F | D | Gm | - |
| Bb | Eb | Bb | - | Gm | F | Gm | - |
| Cm | F | D | D7 | Bb | Gm | Eb | - |
| F | D | Eb | F | Gm | - |
VERSE 2
Gmසැඟවී ඈත Cmමේ හිම යායේ -F කොF7හේ පාGmවෙලා
Ebමිලාන වී Bbගියාද ඒ F - සිDනා Gmවාසනා