සැවැන්දරා සුගන්ධයෙන්

Sawandara Sugandhayen Chords by M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
Lyrics
M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
Music
R.A. Chandrasena (ආර්.ඒ. චන්ද්‍රසේන)
Key
Fm
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| Fm | - | - | - |
| C7 | - | Fm | - |
| Fm | - | - | - |
| C7 | - | Fm | F |
CHORUS
Fසැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේC සිසිල් සුවේ
Cමගේ හිතයි ගතයි වෙළා සිC7නා සඳෙන් කැFලුම් පෙරා//
Fඔබයි බලන්C7නේ ඔබයි බලFන්නේ//
INTER
| F | Bbm |
| C | - | Fm | - |
| Fm | - | Bbm | C |
| C | - | C7 | Fm |
VERSE 1
Fmරන් වන් කින්කිනි නාද නගන්නී
Fmසන්සුන් තාලෙට පාද තබන්නී //
Bbmනිල් වන් දෑFmසින් සීන මවන්නී
Abඉරෙන් උපන්Bbm හඳෙන් උපC7න් මලෙන් උපFmන් විලෙන් උපන්
Fmඔබයි බලන්නේFm ඔබයි බලන්Fm/Fනේ
Back To Chorus
VERSE 2
Fmචන්දන කල්කෙන් තිලක තියාලා
Fmරන් කුමු යුග්මය ලමැද දරාලා //
Bbmසල් සල් සල් මFmල් සේ ම සැදීලා
Abඑහේ ඉඳන් Bbmමෙහේ ඉඳන් C7දුරින් ඉFmඳන් ළඟින් ඉඳන්
Fmඔබයි බලන්නේFm ඔබයි බලන්Fm/Fනේ
Back To Chorus