සීත මෝසම් ගීත නාදෙන්
- Lyrics
- Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- Bm
Intro
Bm
D A Bm
Chorus
Bmසීත මෝසම් ගීත නාදෙන්
Bmචංචලයි ලොව දැන්නම්
Bmහඬ රුං රුං සිත සන්සුන් (හෝ)
Bmසීත මෝසම් ගීත නාදෙන්
Bmචංචලයි ලොව දැන්නම්
Bmහඬ රුං රුං සිත සන්සුන්
Inter
Em Bm
Bm
Verse 1
Dනෑ මා හදේ සන්තාEmපේ
Emදැන් ඉන්නෙ මා සන්තෝසේ
Dනෑ මා හදේ සන්තාEmපේ
Emදැන් ඉන්නෙ මා සන්තෝසේ
මා Emදැන් සිටින්නෙ විනෝද
තරංග Bmමල් ලෝEmකේ
Chorus
Bmසීත මෝසම් ගීත නාදෙන්
Bmචංචලයි ලොව දැන්නම්
Bmහඬ රුං රුං සිත සන්සුන් (හෝ)
Bmසීත මෝසම් ගීත නාදෙන්
Bmචංචලයි ලොව දැන්නම්
Bmහඬ රුං රුං සිත සන්සුන්
Inter
Em Bm
Bm
Verse 2
Dගුම් ගුම් ගුම් ගුම් ගුම් නාEmදේ
Emනින්නාද වේ ගී රාවේ
Dගුම් ගුම් ගුම් ගුම් ගුම් නාEmදේ
Emනින්නාද වේ ගී රාවේ
පියEmඹා සැනසුම සොයන්නෙ
බමරෙකු Bmවිලසින් Emමා
Chorus
Bmසීත මෝසම් ගීත නාදෙන්
Bmචංචලයි ලොව දැන්නම්
Bmහඬ රුං රුං සිත සන්සුන් (හෝ)
Bmසීත මෝසම් ගීත නාදෙන්
Bmචංචලයි ලොව දැන්නම්
Bmහඬ රුං රුං සිත සන්සුන්
Inter
Em Bm
Bm
Verse 3
Dදොයි දොයි දොයි ආරාEmරෝ
Emසෙනෙහස නෑ මා වින්දේ
Dදොයි දොයි දොයි ආරාEmරෝ
Emසෙනෙහස නෑ මා වින්දේ
කෝ Emදැන් සැනසුම් හැඟුමන්
ගෙනදුන් Bmගී රාEmවේ
Chorus
Bmසීත මෝසම් ගීත නාදෙන්
Bmචංචලයි ලොව දැන්නම්
Bmහඬ රුං රුං සිත සන්සුන් (හෝ)
Bmසීත මෝසම් ගීත නාදෙන්
Bmචංචලයි ලොව දැන්නම්
Bmහඬ රුං රුං සිත සන්සුන්