සීගිරි ලඳුනේ

Sigiri Landune Chords by T.M. Jayarathna (ටී. එම්. ජයරත්න)
Lyrics
Hemasiri Halpita (හේමසිරි හල්පිට)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
Am
Key
Intro
Am
Dm G C
F F Am
Chorus
Amසීගිරි ලඳුනේ, ඇයි තනිCවී
Cනිහඬව Amඉන්නේ, ඇයි ගොළුFවී
කැටපත් Amපවුරේ ගීපද Gලීවේ
ඔබදෝ E7ප්‍රේම පුරාAmණේ
Inter
Am
Am F F Am
G E Am
Verse 1
Amමීවිත දෙතොලේ රැඳවූ Gසොඳුරු වෙලාAmවේ
මල්ගොමු සරලා ඔබදෝ Gමල්දම් ගෙතුAmවේ
වන මැද Eඅරණේ ආදර Fසෙවනේ
කිංකිනි Gහඬ නැංවුව Fසුර ලඳුන් ලෙEසේ
Chorus
Amසීගිරි ලඳුනේ, ඇයි තනිCවී
Cනිහඬව Amඉන්නේ, ඇයි ගොළුFවී
කැටපත් Amපවුරේ ගීපද Gලීවේ
ඔබදෝ E7ප්‍රේම පුරාAmණේ
Inter
Am
Am F F Am
G E Am
Verse 2
Amසීතල සුලඟේ මුසුවී Gසුසුම් පාවෙAmලා
ඒ රජ දනනේ ජීවන Gගීතයක් වුAmනා
මේ ගිරි Eමුදුනේ ඔබෙ රුව Fලඳුනේ
සිත්තර Gතෙළිතුඩකින් Fසිතුවමක් වුEනා
Chorus
Amසීගිරි ලඳුනේ, ඇයි තනිCවී
Cනිහඬව Amඉන්නේ, ඇයි ගොළුFවී
කැටපත් Amපවුරේ ගීපද Gලීවේ
ඔබදෝ E7ප්‍රේම පුරාAmණේ
Amසීගිරි ලඳුනේ, ඇයි තනිCවී
Cනිහඬව Amඉන්නේ, ඇයි ගොළුFවී
කැටපත් Amපවුරේ ගීපද Gලීවේ
ඔබදෝ E7ප්‍රේම පුරාAmණේ