සීගිරි සුකුමාලියේ

Sigiri Sukumaliye Chords by C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
Key
Bb
Time
4/4
Key
Adlib
CHORUS
Bbසීගිරි සුකුමාලියේ හෙළ F7රජ සමයේ
F7මතකද අපි පාවුණා පෙම් අමBb නදියේ
Bbලස්සණ ඔබෙ රූපBb7යේ නෙත සිත බැEbඳුණේ
Ebනාමය Bbශ්‍රී ලංCmකාවෙ රැව්F දෙන්නේ ඔබBb ගෙනි සොඳුරේ
INTER
| Bb | - | - | - |
| Bb7 | Eb7 | - | - |
| Bb | - | F | - |
| Bb | - | Eb | F |
VERSE 1
Bbඅතකින් මල් දරාලා හසFරැලි පාලා
Fසුසිනිඳු සළු ඔF7තාලා Bbවිලවුන් ගාලා
Bbගෝමර පෙති විBb7දාලා දිEbස්නය දීලා
Ebආදරයෙන්Bb උන් කාFලෙ මේ දෑසෙ සිතුBbවම් වීලා
Back To Chorus
VERSE 2
Bbඔබෙ රුව නැත මැකීලා කල්F ගතවීලා
Fමුලු දෙනෙතින් බF7ලාලා Bbසිත සැනසීලා
Bbජන කවියන් ගොතාBb7ලා කව් Ebපදමාලා
Ebකී විලBbසින් මං ගFයමී රන්වන් ගී Bbහද සපුරාලා
Back To Chorus