සිහිල් සුළං රැල්ලේ

Sihil Sulan Ralle Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Sena Weerasekara (සේන වීරසේකර)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
D
Time
4/4
Key
INTRO
| D | C | D | - |
| D | - | - | - |
CHORUS
Dසිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ
Dආදරයේ මඳ සිනිඳු පහස ලැබ
Gහදවත දළු සෙDලවේ
INTER
| D | - | - | - |
(x4)
VERSE 1
Dසුදු වැලි කතරේ පිපුනු මල වගේ
DලොවුතුGරු රස Dගංගා//
Dඔබේ ආD7දරේ වරුසා වැDහැලා
Cකතර Gදෙව් ලොවක් Dවේ
Gකතර දෙව් ලොවක්D වේ
VERSE 2
Dසීත හිමව්වේ කඳු ගැට අතරේ
Dසෙනෙහස Gදිය දහDරා//
Dඈත හිD7මේ කඳු අතරේD පාවෙන
Cඅමා Gසුවය පැDතුවේ
Gඅමා සුවය පැDතුවේ