සිහින් සිනිඳු
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- D
- Time
- 3/4
- Rhythm
- old pop
INTRO
| D | G | A | D |
CHORUS
Dසිහින් සිනිඳුD7 දුGහුල් රිදීD රේණුවල නැඟී
Dසිහින් දෙAපා පොඩි හොවලා ලොවA7ට එන Dසැටි
Dපළඟැටි ගී තD7නුව අනුGව මලක් මත Dනැඟී
Aසඳ කුමරියG පිනි කැටD නා නැA7වත යනD සැටී
INTER
| D | G | A | D |
| D |
VERSE 1
Gසඳ කුමරියෙ කුමරු ඔබේD නොදැක ඇයි මෙසේ
Gකලකට ඔබෙ වත පෙන්වා Aනැවත හැකිළ යේ
Dකුමරු සොයාගන්නටD7 ඔබ නෑG සැරසෙDන්නේ
Aසඳුන් ගසGයි සමDන් ලතාවA7යි මුමුDණන්නේ
Back To Chorus
VERSE 2
Gසිහින් පියලි මතට Dනැගී නැටුම් නට නටා
Gදුහුල් සිනිඳු පෙණ කැටිA මත දෙපා හල හලා
Dකුමරු සොයා යනD7විට වන Gසිරිය බලD බලා
Aහිරු කුමරුGන් කඳු අDතරින්A7 ෙබෙයි Dහිනැහිලා
Back To Chorus