සිහින අහසේ වසන්තේ
Sihina Ahase Wasanthe Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Anjalin Gunathilaka (ඇන්ජලින් ගුණතිලක), Greshan Ananda (ග්‍රේෂන් ආනන්ද)
- Lyrics
- Upali Danawalavithana (උපාලි ධනවලවිතාන)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- G
Intro
G D C Bm
Am G
G Am
G D G
G Am
G D7 G
G Em D7 G
Chorus
Gසිහින අහසේ වසන්Amතේ, තාරGකා මල් D හිනැහුGනා
Gරංචු ගැහිලා කුරුAmල්ලෝ, ඔහේ G පියඹා DගියාGවේ
Gතුරුලිය Dගොමුවේ, මත් බිඟු සේGනා
රොන් රස Aඉල්ලා.D. මල් හැGඟුම්
Gසිහින අහසේ වසන්Amතේ, තාරGකා මල් D හිනැහුGනා
Inter
G D
D D7 G
G7 C C7
G D7 G
G Em D7 G
Verse 1
Gමග එළි මවනා, Emතරුකැන් ඔබවේ,
Gතනිවූ G7කතර ඉCමේ
Gගීතිකා එවන් ලොවේ
Bmමා නමින් අදත් ඇසේ, Dබිඟු නද පාවේ
Gඔය හඬ වාගේ , Emසවනේ Gරැව්දේ
Chorus
Gසිහින අහසේ වසන්Amතේ, තාරGකා මල් D හිනැහුGනා
Gරංචු ගැහිලා කුරුAmල්ලෝ, ඔහේ G පියඹා DගියාGවේ
Inter
G D
D D7 G
G7 C C7
G D7 G
G Em D7 G
Verse 2
Gසිහිලැල් පවනේ, Emගී හඬ විසිරී
Gමතකය G7ඈත රැCඳේ,
Gමා හදේ හිරුත් ඔබයි
Bmමා හදේ සඳුත් ඔබයි, Dදෙවියන් ඔබවේ
Gපුදදෙම් සැමදා Emමහද Gප්‍රණාමේ
Chorus
Gසිහින අහසේ වසන්Amතේ, තාරGකා මල් D හිනැහුGනා
Gරංචු ගැහිලා කුරුAmල්ලෝ, ඔහේ G පියඹා DගියාGවේ
Gතුරුලිය Dගොමුවේ, මත් බිඟු සේGනා
රොන් රස Aඉල්ලා.D. මල් හැGඟුම්
Fade
Gහේ හේ Amහේ Gහේ Dහේ හේ Gහේ
Gහෝ හො හො Amහො , Gහෝ Dහො හො Gහෝ
Gහේ හේ Amහේ Gහේ Dහේ හේ Gහේ
Gහෝ හො හො Amහො , Gහෝ Dහො හො Gහෝ