සිහින ගෙනෙන ඔබ

Sihina Genena Oba Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
G
Key
Intro
| G | - | - | D |
| - | - | - | G |
| G | - | C | D |
| Em | C | D | G |
Chorus
Gසිහින ගෙනෙන ඔබ කවුරුන්Cදෝ
D7අලුත් සිහිනයක් මට නැතිGදෝ
සුපුරුදු එක සිහිනෙම දැකCලා
Amසිතේ D7සතුට මගෙ ඇත මැකිGලා
Inter
| G | - | - | D |
| - | - | - | G |
| G | - | C | D |
| Em | C | D | G |
Verse
Gගත වෙහෙසා මම යහනට ආC විට
D7දෙනෙත් වැසී යයි නොදැනී මා Gහට
සිසිලක් දැනෙA7යි මට ඒ මොහොD7තේ
Cසුපුරුදු Gසිහිනය D7පෙනෙයි සිGතේ
Chorus
Gසිහින ගෙනෙන ඔබ කවුරුන්Cදෝ
D7අලුත් සිහිනයක් මට නැතිGදෝ
සුපුරුදු එක සිහිනෙම දැකCලා
Amසිතේ D7සතුට මගෙ ඇත මැකිGලා
Inter
| G | - | - | D |
| - | - | - | G |
| G | - | C | D |
| Em | C | D | G |
Verse
පැහැදිලි නැති එක රුවක් ඇCතේ
D7සිහිනෙන් දැකුමට පැතුම් සිGතේ
සිහිනෙන් ඒA7 රුව දැකD7ගන්න
Cමටත් Gවරක් අD7වසර දෙන්Gන
Chorus
Gසිහින ගෙනෙන ඔබ කවුරුන්Cදෝ
D7අලුත් සිහිනයක් මට නැතිGදෝ
සුපුරුදු එක සිහිනෙම දැකCලා
Amසිතේ D7සතුට මගෙ ඇත මැකිGලා