සිහින ලොවේ මිහිර

Sihina Lowe Mihira Chords by C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
Lyrics
Lalith S. Maithripala (ලලිත් එස්. මෛත්‍රීපාල)
Music
Patrick Denipitiya (පැට්‍රික් දෙනිපිටිය)
Key
F
Time
6/8
Key
INTRO
| F | Bb | C | C7 |
| F | - | - | - |
CHORUS
Fසිහින ලොවේ මිහිර මැවූ මාලී සිනහ නගයිC ඔබයි මනාලී
Cදසන් විදා සුර කෙල්ලBbක් Cවාගේ කෝC7මලි මා රඟFන්න මිහිරේ//
INTER
| | F | - | C | - |
| C7 | - | - | F | |
VERSE 1 & 2
Fමගෙ සෝක සුසුම් පාවේ රස සිහින පැතුම ආවේ
Fනිතර ඔබේ දෙසයි බලC7න්නේ
Bbපෙම් මිහිරි ගීත රාවේ ඒ බඹර තුඩට ආවේ
Bbඔබේ පිනෙC7න් බවයි පෙFනෙන්නේ
Fකවියන්ගෙ අමර ලෝකේරස දෙමින් නසන සෝකේ
Fසුරතලි ඔF7බ තමයි ළBbඳුන්නේ
Bbමහද මන්දිCරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ
රෝC7ස මල් කුමාරි මා Fප්‍රියාවී//
Back To Chorus