සිහින පැතුම් විමනේ

Sihina Pathum Vimane Chords by Annesley Malewana (ඇනස්ලි මාලේවන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
F
Time
4/4
Rhythm
old pop
Key
INTRO/INTER
| F | - | Bb | - |
| F | - | C | - |
| F | - | Bb | - |
| F | C7 | F | - |
CHORUS
Fසිහින Bbපැතුම් CවිමනේF රස මිහිර ‍Cගෙනා පුතුනේ
Bbනැලවී නැලවී හිනැහීF හිනැහී
CනිදියC7න් පොඩි FපුතුF7නේ //
VERSE 1
F දෑසයි කුඩා ඔබගේ ලපටි දෙතොල් පුතුනේ
Bb කාගෙයි කියා Fසිතුවේ
C මුහුණයි රුවයි ඔබBbගේ පැහැයයි හැFඩයි පුතුනේ
C මාගෙන්C7 නොවෑ ලැබුFණේ
VERSE 2
F මා මෙන් ඔබත් පුතුනේ මිනිසෙක් වෙලා දෙරණේ
Bb රට දැය කෙරේ Fබැඳිලා
C මව්බිම ඔබෙයි සිතBbලා පණ මෙන් ඔFබේ රැකලා
C දිරිගතC7 යුතුයි පුFතුනේ
Back To Chorus