සිහිවටනය සේ
- Lyrics
- Dharmasri Wickramasinghe
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- A
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| A | - | D | E |
| A | - | F#m | - |
| A | - | A/E | A/D |
| E7 | A | - | - |
CHORUS
Aසිහිවටනය සේ කුමක්E ලියන්නද
Aඔබේ සුවඳ රැදි සමරු Eපොතේ
E7සිතුවිලි සහසින් Aසිතක උපන්නත්
Eකුමක් ලියන්නAද සමරු පොතේ //
INTER 1
| A | - | E | - |
| D | - | - | A |
| D | - | A | E |
| A | - | - | - |
VERSE 1
Aදේදුනු පාටැDති පිටුවෙන් පිටුවට
Dආසිරි රේEඛා සුහද Aපැතුම් //
Aඔබේ නුවන් මටE කීදේ රහසින්
E7ලියන්න ආසයි මිAයුරු සිතින්
VERSE 2
Aඈත දිහාවක ආDදර වෙරළේ
Dඅපි හමු වූEයෙමු අරැAණෝදේ //
Aඑවන් අපේ පොඩිE කතන්දරේ මම
E7ලියා තියන්නදA සොදුරු ළඳේ