සිරියහනේ

Siri Yahane Chords by Edward Jayakody (එඩ්වඩ් ජයකොඩි)
Lyrics
Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
F
Time
6/8
Key
INTRO / INTER
| Dm | F | Gm | C |
| Dm | - | F | - |
| F | Dm | F | Dm |
| Dm | F | Dm | F |
| F | - |
CHORUS
FසිරියහGmනේ ලණු ඉහිDmරී සුසුම් Fහෙලන රෑ
Fමකුළු දැලෙGmන් සිලි සිDmලියේ වියFන් බඳින රෑ
Fයට ලීයෙDmන් නාරිGmලතා මල්Dm පූදින්නේ
Fයට ලීයෙGmන් නාරිලFතා මල් පූදින්නේ
VERSE 1
Fස‍ඳෙන් සඳටDm මුවාවෙGmලා කල දවසDmක් ගෙවී ගිහින්
Dmනෙතට නුහුFරු කදුළු Dmබිංදු පැදුAmරට මුහු වෙලා හොරෙන්
Fයට ලීයෙන්Dm නාරිලGmතා මDmල් පූදින්නේ
Fයට ලීයෙGmන් නාරිලFතා මල් පූදින්නේ
VERSE 2
Fයහන තලා Dmසැප විඳිනාGm පල දී නැDmතු‍වා පෙර පින්
Dmමාල වළලු Fනොතින් අයටDm අප අමතක Amවෙලා ගිහින්
Fයට ලීයෙන්Dm නාරිලGmතා මDmල් පූදින්නේ
Fයට ලීයෙGmන් නාරිලFතා මල් පූදින්නේ