සිත ඔබ පාමුල
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Dm
- Time
- 4/4
- Rhythm
- pop
| Dm | - | A | - |
| Gm | - | Dm | - |
INTRO/INTER
| Dm | - | A | - |
| Gm | - | Dm | - |
| G | - | F | - |
| Asus | - | - | - |
CHORUS
Dmසිත ඔබ පාමුලBb රඳDmවා
බිඳි AසෙනෙහසF ගිනි Cඋහුලා
DmඅහිමිGm විජිතයෙන් සමුFගෙන යන්නම්
Fඔබට සෝCතැවුල් Dmනොම වේවා//
VERSE 1
Dmඅසුරු සැනක් Fවූ රුසිරු අතීතය
Gmසිහිනෙන් ගෑ Cමුදු සුවDmඳක් සේ//
| C | Dm |
Cසඳා රැDmදේDm/Aවා… A ඔDmබේ ලොවේ
Back To Chorus
VERSE 2
Dmඔබට පිදුම් Fවූ සිතක විලාපය
Gmකැටපත් පවුරCක ගීයDmක් සේ//
| C | Dm |
Cසඳා රැDmදේDm/Aවා… A ඔDmබේ හදේ
Back To Chorus