සිතේ සුසුම් නිවනා ගායනා

Sithe Susum Niwana Gayana Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන), Jackson Anthony (ජැක්සන් ඇන්තනී)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
G
Key
Chorus
Gසිතේ සුසුම් නිවනා Cගායනා
ඔබෙ Gසවන් සොයා, සැණෙකින් Dපාවෙනා
Em මැදියම් රැයේ, Bmරැඟුමන් රඟා
Gමතක ලෝDකේ, වේදCනා අමතක කGළා
Gසිතේ සුසුම් නිවනා Cගායනා
ඔබෙ Gසවන් සොයා, සැණෙකින් Dපාවෙනා
Em මැදියම් රැයේ, Bmරැඟුමන් රඟා
Gමතක ලෝDකේ, වේදCනා අමතක කGළා
Verse 1
Emනැවුම් ගීයක්, සිතට එන්නේ
Bmරස විඳින්නයි අප ගයන්නේ
Gඅසිරි ලෝකේ Fසුරපුරක් වේ
Dමතක ලෝකේ D7දුක් නිGමාවේDGDG
Chorus
Gසිතේ සුසුම් නිවනා Cගායනා
ඔබෙ Gසවන් සොයා, සැණෙකින් Dපාවෙනා
Em මැදියම් රැයේ, Bmරැඟුමන් රඟා
Gමතක ලෝDකේ, වේදCනා අමතක කGළා
Gසිතේ සුසුම් නිවනා Cගායනා
ඔබෙ Gසවන් සොයා, සැණෙකින් Dපාවෙනා
Em මැදියම් රැයේ, Bmරැඟුමන් රඟා
Gමතක ලෝDකේ, වේදCනා අමතක කGළා
Verse 2
Emයොවුන් විය නෑ, නිති රැඳෙන්නේ
Bmනොසිතු විලසින් ඉගිල යන්නේ
Gදිමුතු පහනක් Fසේ උදාවේ
Dඅඳුරුවී එය D7නිවී Gයන්නේDGDG
Chorus
Gසිතේ සුසුම් නිවනා Cගායනා
ඔබෙ Gසවන් සොයා, සැණෙකින් Dපාවෙනා
Em මැදියම් රැයේ, Bmරැඟුමන් රඟා
Gමතක ලෝDකේ, වේදCනා අමතක කGළා
Gසිතේ සුසුම් නිවනා Cගායනා
ඔබෙ Gසවන් සොයා, සැණෙකින් Dපාවෙනා
Em මැදියම් රැයේ, Bmරැඟුමන් රඟා
Gමතක ලෝDකේ, වේදCනා අමතක කGළා