සිතින් මා නොසැලී
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- G
Intro
G Em G Em
G Em Bm C
G Em Eb G
Chorus
Gසිතින් D7මා නොසැEmලී හිඳිද්දී
Gකඳුල Bනුඹ ඇවිAmදින්
B7නිවා Emදැමූ ඒ Gනෙතේ F#mපීඩා
DනිබිඳිCනූ මැනGවී
Inter
D Em D Bm
D7 D Em
F Dm G
Am
D G
G
Verse 1
Gතනිව Bmමා හඬDmනා වෙEලාවේ
Amසැලී සැCලී සීGතේ
Amවැටුණු Bමහා වරුEmසා මතක් වේ
Dනුඹ රැD7ඳී දෑGසේ
Chorus
Gසිතින් D7මා නොසැEmලී හිඳිද්දී
Gකඳුල Bනුඹ ඇවිAmදින්
B7නිවා Emදැමූ ඒ Gනෙතේ F#mපීඩා
DනිබිඳිCනූ මැනGවී
Inter
D Em D Bm
D7 D Em
F Dm G
Am
D G
G
Verse 2
Gතවම Bmමා නොදුDmටූ සිනා Eකැන්
Amහමු නොCවූ යාGමේ
Amකඳුල Bමට කරුEmණා කරන්නැයි
Dඅයදිමී D7නිබGඳේ
Chorus
Gසිතින් D7මා නොසැEmලී හිඳිද්දී
Gකඳුල Bනුඹ ඇවිAmදින්
B7නිවා Emදැමූ ඒ Gනෙතේ F#mපීඩා
DනිබිඳිCනූ මැනGවී .............