සිටු මැදුරේ හෝ

Situ Madure Ho Chords by Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
Lyrics
Somapala Leelananda (සෝමපාල ලීලානන්ද)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
D
Time
4/4
Key
INTRO
| D | - | G | - |
| C | - | D | - |
| D | - | G | - |
| Bm | - | D | - |
| D D7 | A7 D | D | - |
CHORUS
Dසිටු මැදුරේ D7හෝ පුංGචි පැලේ හෝ
Gඈත භවේC හෝD මාD ඔහු හGමු වී තිDබුණා
හමු Dවී දෙGඩුවා CහිGනැහී……… Dහැඬුවා//
INTER
| D | - | G | - |
| C | - | D | - |
| D | - | G | - |
| C D | C D | D7 | G |
| G | Em F | Em | G |
VERSE 1
Gමං පෙත අහුරා ඉන්න එපා
Emපා මත මA7ල් පෙති සලDනු හැරා
Gදුක් පීඩාවන් දෙන්න එපා
EmදෙදෙනාA7 හමු කොට තDබනු හැරා
කවDදා Cහෝ මාC ඔහු හGමු වී තිDබුණා
හමු Dවී දෙGඩුවා CහිGනැහී……… Dහැඬුවා
Back To Chorus
VERSE 2
Gඅන් සරණක් නෑ ඔබෙන් හැරා
Emඔබම ය පිA7ළිබඳ සිත් Dගත්තේ
Gඑක් වන්නට නම් එක මත්තේ
Emයමු යළි A7ඉපදෙන රටD පැත්තේ
කවDදා හෝC දෙCදෙනා හමුG වී තිDබුණා
හමු Dවී දෙGඩුවා CහිGනැහී……… Dහැඬුවා
Back To Chorus