ශෝක සැනසුම්

Soka Sanasum Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Music
Mervin Perera (මර්වින් පෙරේරා)
Key
Am
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Am | G | C | Am |
| Am | Em | G | C |
| Am | F | - | Am |
CHORUS
Amශෝක සැනසුම් GවේදAmනාවන්
AmආදEරේ පුFරවා Amගෙනා
Gඈගෙ නිලුපුFල් දෑසේ කඳුලැල්
Dmජීවිතේ මFතු AmවාසDmනා ජීවිCතේ මAmතු වාසනා
INTER
| + | + | Am | - |
| C | - | E | - |
| Am | E | Am | - |
VERSE 1
Cවීණා වෙතක් මැදG ගී ගයන්නේ
Fපෑ Emසෙනේ හද Fමිහිර Amමවා//
(1st | Am/G | Am | )
රන්E7කේලි බදිමිCන් මඟ සරසන්නේ
GජීවනF ගමනේ DmපිහිටAm පතා
| G | C | Am |
VERSE 2
මා Cසිහින විමාGනේ පැතුම් තටාකේ
Fආදර EmකුසුමFන් පිපීAm තියේ//
(1st | Am/G | Am | )
සැනE7සීම හෝ වැනCසීම ඔබගේ
Gඔය නිFල් දෑDmසේ රැදීAm තියේ
| G | C | Am |