සොවින් බර නුවන් විදාලා

Sowin Bara Nuwan Chords by T.M. Jayarathna (ටී. එම්. ජයරත්න)
Lyrics
Hemasiri Halpita (හේමසිරි හල්පිට)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
G
Key
Intro
| | G | C | G |
| D | G | C | - |
| G | - | C | - |
| G | - | D7 | - |
| G |
Chorus
Gසොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුDවා හඬාලා
යොවුන් ආදCරේ අපේD
ගියේ ඇයි මෙGසේ බිඳීලා
Gසොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුDවා හඬාලා
යොවුන් ආදCරේ අපේD
ගියේ ඇයි මෙGසේ බිඳීලා
Inter
| | G | C | G |
| D | G | C | - |
| G | - | C | - |
| G | - | D7 | - |
| G |
Verse 1
Gහදේ ජනිත වු අමාවන් සැබෑ ආදD7රේ අපේ
මුසාවන් Cනිසා අනුන්ගේ D බිඳීලා ගිGයා
අහංකාර Emවු සිනාවෙන්C අපේ ආදGරේ දවාළු
ලොවේ චෝදDනා නිසා මැවෙයි වේදGනා
Chorus
Gසොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුDවා හඬාලා
යොවුන් ආදCරේ අපේD
ගියේ ඇයි මෙGසේ බිඳීලා
Inter
| | G | C | G |
| D | G | C | - |
| G | - | C | - |
| G | - | D7 | - |
| G |
Verse 2
සදාතනික Gවු හැඟීමෙන් මගේ ජීවිD7තේ පුරා
යාවුණා කිCයා සිතු මුත් D ඔබේ ආදGරේ
කඳුළින් කොEmපුල් තෙමාලු C මගේ ආදGරේ මකාලු
ඔබේ චේතDනා නිසා සිතේ වේදGනා
Chorus
Gසොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුDවා හඬාලා
යොවුන් ආදCරේ අපේD
ගියේ ඇයි මෙGසේ බිඳීලා