සුදු අසු පිට
- Lyrics
- Hudson Samarasinghe (හඩ්සන් සමරසිංහ)
- Music
- Ernest Soysa (අර්නස්ට් සොයිසා)
- Key
- Dm
- Time
- 6/8
- Rhythm
- old pop
Ad lib
| Dm | F |
| Bb A | Dm |
CHORUS
Dmසුදු අසු පිට නැගලා මංගල රCථේ තියා
Cබැන්දා රන් තොරGmණේ කැන්දා Bbමා යන්නේ
Dmඋන්මාද AසිහිනෙBbන් ඔයා
Cමල්සර Aදෝණී මෙDmමා//
INTER 1
| F | - | - | - |
| Dm | Dm C |
VERSE 1
Dmසිහිනෙන් වගේC මැවිලා පෙනේ
Bbමාගේ හදේ Cමිහිරක් Dmදැනේ//
Dmආලේ ඔCබේ මAටනේ Dmප්‍රියේ //
Back To Chorus
INTER 2
| Dm | - | - | - |
| G | - | F | - |
| G | - | F | - |
| F | - | G | - |
| G F# G | Dm C#m Dm |
VERSE 2
Dmමධු මල් පිපෙන්නේ අපි දෙGmන්නා හින්දයි
Gmබඹරුන් හඬන්නේ A7මල් හීDm විදින්නයි
Dmදෙනෙතේ රැඳෙන්නේ ඔබගේම Gmරුවමයි
Gmමනමත් කරන්නේ A7මල්හීසDmරාමයි
Dmහිතවත්C කියන්Aනේ ඔබ මාDmගේ හින්දයි //
Back To Chorus