සුදු මැණිකේ
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- D
Chorus
සුදු මැGණිකේ, මගෙ මැDණිකේ
අලුයම හිරු එලිය වගෙAයිනේ
කැකුළු Dමල් අද පිපුනා
මගෙ Gහදවත බැඳුනා
තව Dමෙවන් දෙයක් A7නැතැයි සිතෙන්Dනේ
සුදු මැGණිකේ, මගෙ මැDණිකේ
අලුයම හිරු එලිය වගෙAයිනේ
කැකුළු Dමල් අද පිපුනා
මගෙ Gහදවත බැඳුනා
තව Dමෙවන් දෙයක් A7නැතැයි සිතෙන්Dනේ
Verse 1
ඇල් හේGනේ පැල් රැකDලා
කල් යන්Gනේ නිදි මරDලා
ඇල් හේGනේ පැල් රැකDලා
කල් යන්Gනේ නිදි මරDලා
සුදු මැණිCකේ ගැන සිතGලා
මම ඉන්Aනේ මග බලDලා
Chorus
සුදු මැGණිකේ, මගෙ මැDණිකේ
අලුයම හිරු එලිය වගෙAයිනේ
කැකුළු Dමල් අද පිපුනා
මගෙ Gහදවත බැඳුනා
තව Dමෙවන් දෙයක් A7නැතැයි සිතෙන්Dනේ
Verse 2
නිල් දෑGසේ රුව දැකDලා
මල් රහGසේ හිනහෙනDවා
නිල් දෑGසේ රුව දැකDලා
මල් රහGසේ හිනහෙනDවා
සුදු මැණිCකේ මම එනGවා...
ඔබ කැන්Aදාගෙන එනDවා
Chorus
සුදු මැGණිකේ, මගෙ මැDණිකේ
අලුයම හිරු එලිය වගෙAයිනේ
කැකුළු Dමල් අද පිපුනා
මගෙ Gහදවත බැඳුනා
තව Dමෙවන් දෙයක් A7නැතැයි සිතෙන්Dනේ
Verse 1
ඇල් හේGනේ පැල් රැකDලා
කල් යන්Gනේ නිදි මරDලා
ඇල් හේGනේ පැල් රැකDලා
කල් යන්Gනේ නිදි මරDලා
සුදු මැණිCකේ ගැන සිතGලා
මම ඉන්Aනේ මග බලDලා
Chorus
සුදු මැGණිකේ, මගෙ මැDණිකේ
අලුයම හිරු එලිය වගෙAයිනේ
කැකුළු Dමල් අද පිපුනා
මගෙ Gහදවත බැඳුනා
තව Dමෙවන් දෙයක් A7නැතැයි සිතෙන්Dනේ
සුදු මැGණිකේ, මගෙ මැDණිකේ
අලුයම හිරු එලිය වගෙAයිනේ
කැකුළු Dමල් අද පිපුනා
මගෙ Gහදවත බැඳුනා
තව Dමෙවන් දෙයක් A7නැතැයි සිතෙන්Dනේ