සුදු සඳ රැස්
- Lyrics
- Hema Sri De Alwis (හේම ශ්‍රී ද අල්විස්)
- Music
- V. Balsara (වී. බාල්සරා)
- Key
- Gm
- Time
- 4/4
INTRO
| Gm | - | - | - |
| Gm | - | D | Gm |
| Gm | - | - | - |
CHORUS
Gmසුදු සඳ රැස් ගDලන ගංGmගාවේ පිහිනා //
Cmසිහින විමාBbනෙදි හDමුවන්න ඕනා
Gmසුදු සඳ රැස් ගDලන ගංGmගාවේ පිහිනා //
INTER
| Gm | - | D | - |
|GDm | + |
VERSE 1
Gmපහනක් ලෙසින් මAගෙ ජීGmවන කුටියේ //
DසොඳුරිFය පමණDයි තනිGmයට හිටියේ //
Cmදේව දුවේ මුBbව හසරැDලි පානා
Back To Chorus
VERSE 2
Gmඕ...
Gmසහකාරිය කර AකිරුGmළ පළන්දා //
Dගෙන එමි Fසුදු මDගෙ නිGmවසට කැන්දා //
Cmශ්‍රී දේවියBb මගෙ Dසුර සැප ගේනා
Back To Chorus