සුළඟ නුඹ වගෙයි
- Lyrics
- Yamuna Malani Perera (යමුනා මාලනී පෙරේරා)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- Dm
- Time
- 3/4
- Rhythm
- pop
INTRO/INTER
| Dm | - | C | Dm |
| Dm | - | Am | Dm |
| F | C | Am | Dm |
| Dm | Am | C | - |
| Am | C | Am | Dm |
CHORUS
Dmසුළඟ Cනුඹ වDmගෙයි සිත් මලC වටා එFතෙයි
මල් Cසුවද හොර Gmහොරෙන් Amඅරන්Bb යන්Cනටම Dmහදයි
Dmවැස්ස Cනුඹ වDmගෙයි සිත් මCලට ඇද Fවැටෙයි
Cමලේ පාට GmනොසේAmදීම BbපුදුCමයක්Dm තමයි
VERSE 1
FසිතC හැදිFනුවෙAmත් නුඹයි
පසු D7පසම එලව GඑලවාAm විත්
CසැනBbසුවෙත් Dmනුඹයි
නුඹC මගේ හිතGm අරන්Am ගිBbයා පුCදුමයDmක් නොවෙයි
Back To Chorus
VERSE 2
Fසිත තCනිකලෙFත් නුAmඹයි
මගෙ D7සිතේ සියුGම් තැAmන් සොය සොයා
Cරිදෙව්Bbවෙත් Dmනුඹයි
Cඒත් නුඹෙGmන් සිත AmනොBbබිදේ CපුදුමයDmක් තමයි
Back To Chorus