සුළඟක් වී
- Key
- D
- Time
- 6/8
INTRO / INTER
| Bm | - | D | - | D | F#m | D | Bm |
| Em | A | Bm | D | Em | A | Bm | D |
CHORUS
Bmසුළඟක්D වීBm… මං යDනBmවා දුරEm අහA7සේ ඇවිDදින්නට
Bmඅප්පච්Emචි කොහොAමද……..D මං අල්ලන්නේ
| D Em | A Bm |
Bmඅහසක් Dසේ Bmදූ යන Dමඟ BmපුළුEmන් වA7ළා අතුDරනවා
Bmඑහෙමයි මගේEm දොණීA.... ……Dමං රැක ගන්නේ
Bmපණ වාගේ මEmගෙ දූA……… Dමං රැක ගන්නේ
VERSE 1
මහ Emගං වතුරක් Aවීලා හBmරි වේගෙන් Dමං ගලනවා
ලොEmකු ගස් වැල්A කඳු වැටි Bmහෙම උදුරා පොළාDවට දමනවා
Bmඅප්පච්Emචී කොහොAමද…….. Dමං වළකF#mන්නේ.....
මං Bmමහ මුහුදක්D වෙනවාBm දූ එනතුරුD තනි රකිනවා
Aආදරයෙන් මඟ Dබලනවා Emතුරුළට Aගෙන Dසනසනවා
Bmමං ළඟ Emනොවැ Aදූ………. DසැමදාBm සැනසෙDන්නේ....
VERSE 2
මං Emබොරු තරහක් Aගන්නවා ඇBmස් රතු වෙනකDල් අඬනවා
තුEmරුළට අරගෙන Aහිටියත් Bmනැළවෙන්නැDතුවම ඉන්නවා
Bmඅප්පච්Emචී කොහොAමද……..D මං නළF#mවන්නේ
දූටBmත් වැඩියෙDන් හයිBmයෙන් එතකොට Dනම් මට ඇඩෙනවා
Aදූගේ කඳුළු Dමං ගන්නEmවා දූ නැAළවෙනDකල් අඬනවා
Bmමං ඇඩුවමEm දූ……A…. නොDවැ මා Bmනළවන්නේD.....