සුමුදු මල් පිපුණු
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- C
- Time
- 4/4
INTRO/INTER
| + |
| F | - | - | - |
| C | C7 | Em | Dm |
| F | - | C | G7 |
| C | - |
CHORUS
CසුමුGදු මල් Fපිපුණු අCතු කොනේ
GකුරුලුG7 නිවහන Cබලා
CකුරුලුG ජෝඩුවFක් පැCමිණිලා
Gනිවහනේ G7සැඟවුCණා
ටික CමොහොතGකින්ම ඒF කිරිCල්ලී
Gඅතු කොG7නින් ඉCගිලුණා
CඅමනාපGයෙන් ම ඒF කුරුCල්ලා
Gනිවහනේ G7නැවතුCණා
VERSE 1
Gකෝ ඇය කොG7හේ ගිCයාදෝ මාG මෙහි දG7මා ගියාCදෝ
Dආදර වදන් GඅසාලාF වෙනකෙකු සොයා ගිG/Fහිල්G/Fලා
VERSE 2
Gඇය ගැන G7සොයා බලCම්දෝ ඇGය අමතක කG7රම්දෝC
Dමා ගින්දGරේ දමාFලා වෙනකෙකු සොයා G/FගිහිG/Fල්ලා
Back To Chorus