සුනිල්වන් නුවන් යුග

Sunilwan Nuwan Yuga Chords by Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Lyrics
Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Music
Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Key
C
Time
5/8
Key
INTRO
| C | G | - | C |
| C | - | - | - |
| G | C |
CHORUS
සුCනිE+ල්වDmන් නුවන් Cයුග වසා Gඋතුර උතුරා
ගැGලූF කඳුGළු DmගංගාGවෙ ඇය දැCන් කිඳීලා
ඔCබේ වE+රය Dmදෙනු මැනවිC තව දුක Gනොදීලා
හැGදූF මවුGණි DmපියතුGමණි කරුCණාව පාලා
INTER
| C G | A Dm | G | G G7 |
| C Ab+ | Am G | C | F |
VERSE 1
Fමට මේක දCඟ ගෙයකි Fදෙන වේදGනාවන්
CසතුFටයි Gදුකයි කCඳුල එක සේ දරා මං
Gසැනසී CසිGටින්නෙDmම්ද ඇගෙ Gදුක බලා දැන්
CසුවAසෙත පFතා Gදෙන්නDm ආසිරි Cදයාවෙන්
Back To Chorus
VERSE 2
Fරජ දහන Cවැලි කතර Fවුව උරුම Gවේ නම්
Cමට Fඈගෙ Gපිළිසරණ මCතු වාසනාවන්
Gමගෙ ජීවCනේ Gගීයෙ Dmඇගෙ හඬ නොGවේ නම්
Cහද Aවෙණෙහි Fසත්Gසර සDmදා ගොළු Cවුණාදෙන්
Back To Chorus