සුපුන් සඳ පායල
- Lyrics
- Rolinson Fernando (රොලින්සන් ප්‍රනාන්දු)
- Key
- C
- Time
- 4/4
- Rhythm
- calypso
INTRO
| C | F/C | C | - |
| C+ |F/C
| F | - | C | - |
| G7 | - |
CHORUS
Cසුපුන් සඳ පායල නෑ
G7අහසේ රන් තරු දිලෙන්Cනෙ නෑ
Fඔබේ ගී හඬ ඇසෙන්නෙC නෑ
G7සවන් පිනවන්Cනෙ නෑ
INTER
| + | + |
| Em | - | G7 | - |
| C | - | C | G7 |
| C | G7 |
VERSE 1
Cසුවඳ ඇති මල Fසතු වෙලා
Gසිටී මහද මැCලවිලා
Eමවිපියො කී බසAm අDmසාලා
Gඇයිදො ගියේ Cමා G7දා//C
GඇයිදොG7 ගියේ Cමා දා (second time)
Back To Chorus
VERSE 2
Cදිළිඳු කම මාF පරදාලා
Gතිබූ මැණික නැCති වෙලා
Eසඳ අඳුරෙ ගිල්AmවලාDm
GසිටියේC ඇG7යිද Cබලා//
GසිටිG7යේ ඇයිද Cබලා (second time)
Back To Chorus