සුපුන් සඳක් අහසේ

Supun Sandak Ahase Chords by Paul Fernando (පෝල් ප්‍රනාන්දු)
Lyrics
Priya Peiris (ප්‍රියා පීරිස්)
Music
Priya Peiris (ප්‍රියා පීරිස්)
Key
Ab
Time
6/8
Rhythm
calypso
Key
INTRO
| Ab | - | Db | Ab |
| Db | Ab | Eb7 | Ab |
| Ab | - | - | - |
| Eb7 | - | - | - |
CHORUS
Abසුපුන් සඳක් අහසේEb7 පාවුනා
Eb7වලා රොදක් තුලින් Abහිනහුනා
//Abසුපෙම් හදAb7ක් කරයිDb කල්පනා
මාBbmගෙ හිත වෙත එයි
Abසුදාගේ සුEb7දු - මුහුAbණෙ මල් හිනා//
VERSE 1
Abඑන්න එන්න පෙම් හසEb7රැලි පාලා
Eb7දෙන්න දෙන්න දෑත Abදිගු කරාලා
Abඉන්න ඉන්Ab7න මා ලඟටDbම වීලා
Ebඅපි සදහටEb7 ඉමු සැAbනසීලා
Back To Chorus
VERSE 2
Abඑන්න මා සොයා මාEb සිතෙහි චන්ද්‍රයා
Ebගීත ගය ගයා Abසුරංගනාවියා
පෙම්Ab හසුනක් ලියා දුEbන්නොත් ගන්නවද ඔයා
Ebකුමරියෙ මම ඔබෙ Abකුමාරයා
Back To Chorus