සුරඟන වෙස්වලා
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- D
Intro
D Em
G A D
Chorus
Dසුරඟන වෙස් Aවලා
Gසලා උකුළු Dතලා
Dරඟන ලියන් Emබලා
Aනෙත් බිඟුමත් Dවෙලා
Dසුරඟන වෙස් Aවලා
Gසලා උකුළු Dතලා
Dරඟන ලියන් Emබලා
Aනෙත් බිඟුමත් Dවෙලා
Inter
D Em
G A D
Verse 1
Dතිසර පැටින් Gළැමා කියන රහස Dකිමා
Dතිසර පැටින් Gළැමා කියන රහස Dකිමා
Dසැලෙන මෙවුල් Emදමා Aවිසිතුරු නැත Dනිමා
Dසැලෙන මෙවුල් Emදමා Aවිසිතුරු නැත Dනිමා
Chorus
Dසුරඟන වෙස් Aවලා
Gසලා උකුළු Dතලා
Dරඟන ලියන් Emබලා
Aනෙත් බිඟුමත් Dවෙලා
Inter
D Em
G A D
Verse 2
Dඉඳුදුලු බැමි Gනිලා දෙනයන ළං Dවෙලා
Dඉඳුදුලු බැමි Gනිලා දෙනයන ළං Dවෙලා
Dරසයට මං Emබලා Aදන මන මත් Dකළා
Dරසයට මං Emබලා Aදන මන මත් Dකළා
Chorus
Dසුරඟන වෙස් Aවලා
Gසලා උකුළු Dතලා
Dරඟන ලියන් Emබලා
Aනෙත් බිඟුමත් Dවෙලා
Dසුරඟන වෙස් Aවලා
Gසලා උකුළු Dතලා
Dරඟන ලියන් Emබලා
Aනෙත් බිඟුමත් Dවෙලා
Fade
D Em
G A D