සුවදේ මට

Suwade Mata Chords by Mohideen Baig (මොහිදීන් බෙග්)
Key
Dm
Time
4/4
Key
Ad lib Sitar & Vocal
CHORUS
Dmසුවදේ මටG සීතFල සුGළඟ පවා
හිDmමි බුදුC වුන Dmබුද්ධගයාවේ
හිGමි බුදුC වුන Dmබුද්ධගයාවේ
INTER
| Dm | - | F | - |
| C | - | Dm | - |
VERSE 1
A7ප්‍රිය දේවිය හා රDmජ සැප හැර දා
Dmමරු .. බල පCරදා බුදුGවූ පෙරDmදා
Back To Chorus
VERSE 2
A7ගිරි මුදුන පවා... කුDmසුමන් පිබිදී..
Dmබුදූ...රැස්C විහිදී GසිරිසරDm පලවී…..
Back To Chorus
VERSE 3
A7ඇසු දුටු පමණින්...ගත සිDmත සැනසේ..
Dmජය...භූමිය Cවේ,ලොව බොGදු දනDmගේ....
Back To Chorus