සුවඳක් දැනේවි හදෙහි

Suwandak Danewi Hadehi Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
Key
C
Key
Intro
C Dm
F G C
C
Chorus
සුවඳක් Cදැනේවි හදෙහි ආදර ලෝකේ Dmහා හා..
කුමරෙක් Fඇවිදින් සිටීවි, කුමරී කොහේද Cමා හා..
සුවඳක් Cදැනේවි හදෙහි ආදර ලෝකේ Dmහා හා..
කුමරෙක් Fඇවිදින් සිටීවි, කුමරී කොහේද Cමා හා..
Inter
C Dm
F G C
Verse 1
Cකුමර චංචල Gකාලේ
බඹර කිංකිනි Fනාදේ
Dmමාගේ වස්දඬු ගී රාGවේ
Cගීත රැල්ලයි Dmනාදේ රැව්දෙයි, Gමහද කුල්මත් Cවෙයි
Chorus
සුවඳක් Cදැනේවි හදෙහි ආදර ලෝකේ Dmහා හා..
කුමරෙක් Fඇවිදින් සිටීවි, කුමරී කොහේද Cමා හා..
සුවඳක් Cදැනේවි හදෙහි ආදර ලෝකේ Dmහා හා..
කුමරෙක් Fඇවිදින් සිටීවි, කුමරී කොහේද Cමා හා..
Inter
C Dm
F G C
Verse 2
Cලාලිත සෙල්ලම් Gවයසේ, තරුණ යෞවන Fඅහසේ
Dmපාට දේදුනු පායGලා...
Cදෑත රන්වන් Dmසීත මල් දම්, Gදෑසේ රැව් දීCලා
Chorus
සුවඳක් Cදැනේවි හදෙහි ආදර ලෝකේ Dmහා හා..
කුමරෙක් Fඇවිදින් සිටීවි, කුමරී කොහේද Cමා හා..
සුවඳක් Cදැනේවි හදෙහි ආදර ලෝකේ Dmහා හා..
කුමරෙක් Fඇවිදින් සිටීවි, කුමරී කොහේද Cමා හා..
Fade
C Dm
F G C