තණ්හා ආශා
- Lyrics
- Madawala S. Ratnayake (මඩවල එස්. රත්නායක)
- Music
- Lionel Algama
- Key
- C
- Time
- 4/4
INTRO
| C | F | C | F |
| C | F | C | - |
| F | - | C | - |
CHORUS
Cතණ්හා ආශාCsus4 ඔලගු කCරේ ලා
Cමග තොට Gmනොබලා වගBbතුග නොCසොයා
Cඑළිය දකිCsus4න්නද මේ යCන්නේ
Gmසැපත Cසොයන්නCsus4ද මේ යන්Cනේ
Bbකතරේ ඒF………C……F………C
CගිනිගFත් වැලි Cතලයේ - තණ්හා ආශා
INTER 1
| C | Csus4 | C | F |
| Bb | C | Bb | - |
| C | - |
VERSE 1
Cඋතුරන ගංගාBb නියඟය ආCදා //
| C | C7 | C |
CවියGmළී යනවා ගහකොල Cමැළවී//
Cමල් හට ගන්Bbනා වසන්තයමC නෑ//
Bbහැමදා…F………C……F…….C
Cඅප යන Fමේ ගමCනේ - තණ්හා ආශා
INTER 2
| C | - | C | - |
| C | Bb | - | C |
| C | Gm | F | C |
| F | C | - | C |
VERSE 2
Cඅඳුරෙන් ගැCsus4ලවි එළියC සොයන්නෝ
Dහැමදා BbඅඳුරේGm අඳුරC දකින්නෝ
Fඅඳුර දකිCන්නෝ
CදිවියේAb සාරය
| Fm | Fm C |
CදිවිAbයේ සාරFmය මෙපමCණි ඇත්තේ
BbඅඳුFරේ……C……F………C………
Cඅප හැම Fවල්මත්C වී -තණ්හා ආශා
INTER 3
| C | - | F | - |
| C | Bb | F#7 | C |
| C | C7 |
VERSE 3
C7සැපත Fවිනෝදේ උපත කCදුළ වේ
Cවිපත Bbපියා C7වේ මේ ලොවC සැපතේ
| Eb | Gm | Cm |
Cmවිපත Gmපියා Abවේ මේ ලොවCm සැපතේ
Cmපිය පුතු දෙCsus4දෙනා එකටCයි ඉන්නේ
BbකිසිFදා…C……F………C………..
Cනැත උFන් වෙන්C වන්නේ
Cතණ්හා ආCශාF……Gm…… තGmණ්හා ආශාBb……C……GmBb
Bbතණ්හා ආCශා