තරු අරුන්දතී

Tharu Arundhathi Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
Key
Dm
Time
4/4
Key
INTRO / INTER
| Dm | - | C | - |
| Gm | - | Dm | - |
| Dm | - | C | G |
| F | Dm | - | F |
| F | Dm | - | A |
| Dm | - | Bb | A |
| Dm | - |
CHORUS
Dmතරු අරුන්දතී නෙBbතු පහDmන් නිවා
දුරGm නිසොල්මනේ Dmහිඳිනා
Dmමඟ වFනස්පති ලියG ලදල්ලකින්
පිණිBb පොදක් සෙමෙDmන් සලනා
VERSE 1
Fඔබ සැමDmරුම් රැඳි කවුCළුව මානේ
Gmකඳුලක පැල්ලම් ඉරිDm ඇඳුනා
Dmඅළුත් Gමලින් පිරිEm වනෝද්‍යානේ
Gසැඳෑ ‍බොල්C හුළ‍ඟේ
Fමට තනිAmයක් දැDmනුණා
VERSE 2
Fවැලපෙන Dmමා හද කැටපත්C පවුරේ
Gmහංස ගීතය ලියැවෙDmන දා
Dmපළමු අGරුණු රන් රේEmඛාවක් සේ
Gප්‍රාර්ථCනා සුව‍ඳේ
Fඔබ එතැAmයි සිDmතුණා
VERSE 3
Dmපිපි මලින් මලේ Bbරොන් සුDmනු විසිරී
හද Gmදිදී සුසුම්Dm රඟනා
Dmඔබ කFවුළු පියන් Gහැර පාන්දරින්
කොයි Bbගියේද මට සිDmතුණා