තරු අත් අකුරින්
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- Em
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| Em | - | G | Em |
| Em | - | G | Em |
| G Am | G D | Em | Em |
CHORUS
තරු අEmත් අකුරින් ලියා Bඑවමි ඔබටD පෙම්පත
ඔබෙ Amසෙවන පමණි Gමිහිපිට ඇBති එකම සEmම්පත//
INTER
| G | - | Am | - |
| Em D | C D | Em | - |
| Em | - |
VERSE 1
මද පEmවන මොටද ඔබේ සුවඳ Gමුසුවී නැAත්නම්
සඳDකිරණ මොටද ඔAබ මගෙ තනියD7ට ලඟ නැත්නEmම්
| G | Em |
එලිC කරමි මගේ Gලඟ ඇති ආදරDයේ වත්කම්
පැAmල්පත ද මට හොGදයි මිහිBරියෙ එක හිත Emඇත්නම්
VERSE 2
කල්Emගෙවා දෙනෙත් නොපියා ඔGබ ගැනම පියA කතේ
කDල්පනා කල පAමණ මට කල්D7පනාවක් Emනැතේ
| G | Em |
ඇCඳිරියද මැණිGක හඳුනන ඇDස් දෙකක් මට ඇතේ
එනුAm මැනවි රසG බලමු සෙවනකB එකම පැල්Emපතේ