තැටිය මැද්දේ
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Ernest Soysa (අර්නස්ට් සොයිසා)
- Key
- D
- Time
- 6/8
INTRO/INTER
| + | D |
| D | - | D | A |
| F# | G | E | D |
| D | - | D | - |
| D7 | G | A | A/G |
| D/A | D |
CHORUS
Dතැටිය මැද්දේ කළු කරාපු පහන් තිරය මැදට ආපු
හනුමන්ටත් පුදුම Aහිතෙනවා
Aරාමාටත් බැරි උEmණාවු මහ වැඩකට Cපෙලඹුණාවු
Aඅපි දැකA7ලා එයා අඬනDවා//
ඇයි Dකොහෙද එයා Emනෑ නෑ දැන්A7 එයා මෙහේ Dනෑ//
VERSE 1
Dඉරට එළිය අඩු උණාට සඳට එළිය අඩු උණාට
අපිට මොටද කණාමැදිAරියෝ
Emමදුරු තුඬට අහු උණාCට ඇඟෙන් බිඳක් අඩු උණාට
Aනෑ නෑ G/Dනෑ නේ A7දෙනෙත් අඬDන්නේ
Back To Chorus
VERSE 2
Dඉසුරු අහුරු මළු පුරාපු අමුතු ලොවක අපි රඳාපු
සිහින සිහින නොවේ සැAම දිනේ
Emදිනක අපට අප පතාපු Cලොවක රජව නම් දරාපු
AපෑදේG/D පෑදේA7 වාසනාDවේ
Back To Chorus