තිළිණේ ලෙසින්

Thiline Lesin Chords by Indrani Perera (ඉන්ද්‍රානි පෙරේරා)
Lyrics
Vernon Perera (වර්නන් පෙරේරා)
Music
Milton Pieris
Key
G
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| G | - | - | D |
| C | G | D | C |
| C | D | C | D |
CHORUS
Dතිළිණේ ලෙD7සින් පිළිGගන්වමි
ඉටි මල් මිටක් Dමා හැදු
Gපරවී නොයේD ඒ මල් සැලේ
Cමගෙ ආදරේ ඒ වDගේ //
INTER
| G | - | - |
| G | C | G | D |
| G | - | D | C |
| C | D | C | D |
VERSE 1
Dදුර ඈත සයුරෙGන් එහා
පිටවීලා යනDවා කියා….//
දැනගත්ත මොහොතේ හCඬා
දැකගන්න ආවේ Dසොයා //
Back To Chorus
VERSE 2
Dඔය දෑත දෑතේ Gතියා
කොඳුරන්න යන්නම්D කියා….//
රිදවන්නෙ ඇයි මා Cමෙසේ
ඔබ නේද මගෙ ජීDවිතේ //
Back To Chorus