තොටියා
- Lyrics
- The Moonstones (මූන්ස්ටෝන්ස්)
- Music
- The Moonstones (මූන්ස්ටෝන්ස්)
- Key
- E
- Time
- 4/4
- Rhythm
- calypso
INTRO/INTER
| E | - | A | F#m |
| A | B7 | E | - |
CHORUS
Eදෙගොඩ තලා යන ඟඟුලේ
එගොඩ පදී ඔහු අBඳුරේ
Bමනහරය අවට තුරු සිරියා
Bකප්රුකකිB7 ගමට තොEටියා
VERSE
Eදෑතට සවිදී ඔරුව හබල් ගා
එතෙර කරයි යන එන්Bනා
Bබාල මහලු සැම හට වඩවා පෙම
පදිති දිවා Eරෑ තුටිනා
Eනිල් දිය පහලට වBන්නේ
Bපෙණ කැටි B7නැග නැග එන්Eනේ
Eගඟු රැළ නැත නිහඬිBන්නේ???
Bඔහුගේ මන B7පවසන්Eනේ
Back To Chorus