තොටුපොල අයිනේ

Thotupola Ayne Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
D
Time
4/4
Key
INTRO
| D | - | D | - | x 4
| D | - |
CHORUS
Dතොටුපොල අයිනේ....D...Aකව්දA7 අත වනන්නේD
Dකව්ද අත වනන්Aනේ......A7තොටුපොල අයිනේ/D/
INTER
| D | - | D | - | x 3
VERSE 1
Dහැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
Dඋණ පදුරේ හෙGව‍‍නේ
Dහබල බිදීලා...Dආ.හබල බිදීලාD7 පෙරළුන Dඔරුවක
Dසුන්බුන් නෙත දැවටේ
Dඒ දෙස නොබලමි ඒ දෙස නොබලමි
Dතොටුපොල අයිනේ කව්Dද අතවනන්නේ
VERSE 2
Dආමඟ අදුරේ පෙරමඟ එගොඩින්
Dතරු යුවලක් ඇGවිලේ
Dඔරු කඳ ඇතුලේ..ඒ..Dඔරු කඳ ඇතුලේ
D7නුපුDරුදු සුවඳක් දියමංකඩ විසිරේ..
Dහෙටමම හිනැහෙමි හෙට මම හිනැහෙමි
Dතොටුපොල අයිනේ- කව්Dද අතවනන්නේ