ටිකිරි මැණිකෙ

Tikiri Manike Chords by Mohideen Baig (මොහිදීන් බෙග්)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
G
Time
6/8
Key
INTRO
| G | F | Dm | G |
| G | G7 | C | - |
| F | Dm | G | F |
| Dm | G |
CHORUS
Gටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා
Gගොවිරාළ G7ගොඩට ඇවිCල්ලා//
Gටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා
INTER
| G | - | C | - |
| Am | D7 | G | - |
| G | G7 | C | - |
| F | D7 | G | F |
| Dm | G |
VERSE 1
Gගලන දොලෙන්G7 ඇඟ සෝදාCලා
Amකිරල ගහේ D7හෙවනට Gවීලා//
Gනෙළුම් කොලේG7 එතන තිCයාලා
Amටිකිරි මැD7ණිකෙ ඇGඹුල බෙදනවා
Back To Chorus
VERSE 2
Gනියර දිගේ G7ගොවියෝ එCනවා
Amබෙදන ඇඹුලD7 රස කර Gකනවා//
Gඔමරි හිනාG7 හඬ පැතිCරෙනවා
Amමුළු ගමටමD7 කිරි ඉGතිරෙනවා.. .
Back To Chorus