උදුම්බරා
- Lyrics
- Upali Dhanawalawithana (උපාලි ධනවලවිතාන)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- G
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| G | - | D7 | G |
| Em | - | G | - |
| Am/G | C/G |
CHORUS
Gඋදුම්බCරා මනාAmලියේ
Dරුවින් උGතුම් කුමාරියේ //
Gඋදුම්බරා
INTER
| G | - | D7 | G |
| Em | - | G | - |
| Am | G | Em | G |
VERSE 1
Gඅංජන මධු සුවඳ පැනින් රෑ සිරිC වත දොවා
Dරංගන මනAmමාල බැලුම්D7 දෑස කොනේ Gමවා
Gඔබේ ලොවට Cමා ගෙන යන උදුම්බරා Gමනාලියේ
Amප්‍රේම විCමන් දොරටු Gවසන් CරුවිGන් උතුම් කුමාරියේ
Back To Chorus
VERSE 2
Gකෝකිල රජ දහන් පවා හඩින් උමCතු වෙලා
Dසීගිරි Amසුර දූත D7ලඳුන් හොරෙන්G මුකුළු කලා
Gඔබේ ලොවට Cමා ගෙන යන උදුම්බරා Gමනාලියේ
Amප්‍රේම Cවිමන් දොරටු වGසන් රුCවින් උGතුම් කුමාරියේ
Back To Chorus