උතුරින් එන
- Lyrics
- Mahinda Dissanayake (මහින්ද දිසානායක)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- F
- Time
- 2/4
- Rhythm
- pop
| F | - | - | - |
INTRO/INTER
| F | - | - | - |
| Dm | - | - | - |
| C7 | - | - | - |
| C7 | F | F | Dm |
| C7 | F |
CHORUS
Fඋතුරින් එන Dmදුම්රියෙ දේවී
Cකවුළුව ළඟට වෙFලා
Dmනොරවන් Gmමට දේවී Cනැත මා
C7කිසි වරදක් Fකරලා //
VERSE 1
Fමාල තෝඩු තාලි සිලම්බු
Bbඅමනාපෙන් Fඅහක බලන්නේ//
F | Dm | C#+ | F |
ඔය නෝFක්කඩු Gmබැලුම් යටින්
C7සෙනෙහසදෝ හඬාF වැටෙන්නේ
| F | Dm | C7 | F |
Back To Chorus
VERSE 2
Fගම හැරදා නුඹ ගියදා
Bbකෝවිල් යන Fහිත වැළපෙන්නේ//
F | Dm | C#+ | F |
අපි Fදෙවියන් සමගGmයි තව ඉන්නේ
C7සිනා සිසී ඔFබ බිමට බසින්නේ
Back To Chorus