විහඟක වූ ඔබ
- Lyrics
- B. Nanayakkarawasam
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| + | G | F | - |
| C | G | - | + |
| Em | Bm | Am | - |
| G | F | G | G |
CHORUS
Gවිහඟක වූ ඔබ මා වෙත Cඅවුදින් අFත්තටු සිGඳ ගත්තා
එනමුBmදු අද දින නව Gඅත්තටු Cලැබ රිAmසි සේ Gපියඹනවා
Fමට උනුසුම Gදෙනවා
INTER 1
| + | G | F | - |
| C | G | - | + |
| Em | Bm | Am | - |
| G | F | G | G |
VERSE 1
Amසිතු සැප බුදිGමින් පාවී ගිය ඔබ
Dවැටුනේ අහසිEmන් මේ මහ පොලවට
Gදුක මිහිරිBmයි කියලා
Gහිනා Bbවුණේ ඔබ ඝණ නිල් Amඅඳුරේ
Cරන් එළි Gවැට වීලා F- රන් එළි Gවැට වීලා
VERSE 2
Amකන්මැදිරින් එGළි ගෙන එහෙ මෙහෙ යන
Dරෑ ගොම්මන ඉඳි Emකඩුල්ල පැන එන
මGගෙ දාහය නිBmවිලා
GසුසුBbදු හිනා අතුරනු Amමැන සසරේ
Cතනිකම මගG හැරදා - Fතනිකම මග හැරGදා