විල් තෙරේ පියුම්
- Lyrics
- Upul Gunawardhana
- Music
- Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
- Key
- D
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| D | - |
| D | - | D | A |
| A | D | - | - |
CHORUS
Dවිල් තෙරේA පියුම්D පිAපී සුගන්ධවත් වෙවී
Aරැල් පවන්D ගලා Eප්‍රAබෝධයෙන් Dප්‍රබෝධ වී
Dබිඟු නදිAන් විහඟ තුGඩින් Aගලා Dගලා හැලී
Aගීතයක් Dවෙලා Eහෙටත් Aනැගෙන් උDදෑසනේ//
INTER
| D | - | - | - |
| D | E | E7 | A |
| A | G | A | D |
| A | D |
VERSE 1
Dරන් කරල් නැමී සිරිA බර වාසDනා ගෙනී
Aසත් මවන් සිනා දොර දොර Dවූ උදානිනී
Dදෑතෙ වීරියෙන් දිනූA දා බිDඳෙන් ඔපවුණූ
| D | - | - | - |
Aඅභිමානවත් දැයක් රැගෙන වඩිDන් උදෑසනේ
Back To Chorus
VERSE 2
Dසිත් පිරී නිතින් යAහගුණයෙDන් උදාර වූ
Aලොල් වඩන උපන් බිම වෙත වැDනි නිධාන වූ
Dසව් ලෙවන් පැතුම් තුලින් Aසුරන් දෙDලින් වොරැඳුනූ
| D | - | - | - |
යළි Aජෝතිමත් දැයක් රැගෙන වඩිDන් උදෑසනේ
Back To Chorus