විල්ලුද පුංචි දෙපා

Villuda Punchi Depa Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Latha Walpola (ලතා වල්පොල)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Sarath De Alwis (සරත් ද අල්විස්)
Key
Gm
Time
6/8
Key
INTRO
| | G | - | F | - | Bb | - | G | - | |
| G | - | D | - | G | - | D | - |
| | Gm | D | - | - | F | - | Gm | - | |
CHORUS
Gmවිල්ලුද පුංචි දෙපා කළුකර ගන්න එපා
Gmඅව්වට යන්න එපාD7 දාවලේ
D7අවලස්සන වේවීGm සිරියාවී
Gmමට රිදවන්න එපා මග හැර යන්න එපා
Gmතරහා වෙන්න එපාD7 මේවගේ
D7අනුකම්පා නැතිGmදෝ සිරියාවී
Gmමේ හැටි ආඩම්බරDදෝ
Dපූරුවේ පිනින් D7ලැබූ Gmමගෙ දේවී//
INTER 1
| Gm | - | Cm | - | D | - | Gm | - |
| Gm | Cm |
Gmලා…..ලා ලා Dලා ලා..ල ලF ල ලා ලා
Cmලාඅ ආ.. Gmලාඅ ආ…D ලාආ.Gm.
| + | + | + | + |
VERSE 1
Gmඋදයට පින්න වගේ සයුරට රැල්ල වගේ
D7ඉන්නේ මං නේදෝ Gmසීදේවී
Gmසිත වාවන්නෙ නැතේ දිවි නහගන්න සිතේ
D7ඩිංගක් හිනැහෙන්Gmකෝ සීදේවී
Gmසරදම්Cm චාටු කFතා මට Gmකීවාට ගොතා
Gmආයෙත් රැවටෙන්D7නෙ නෑ
D7මායම් අරුමෝසම් Gm වරදීවී
INTER 2
| Gm | - | C | - | D | - | C | Gm |
| D | - | - | G | G | - | - | D7 |
| Gm | + | + | + |
VERSE 2
Gmගිනියම් අව්ව වැදී හැඩ රුව යාවි මැකී
D7මගෙ හිත ඒ හින්Gmදා වැලපේවී
Gmසිරිපොද බිංදු වගේ දොතට එන්න මගේ
D7මේ හිත ආදරයෙන් Gmහිනැහේවී
GmපියුමටCm සුවඳ වFගේ සුවGmඳක පියුම වගේ
Gmසිතිවිලි අප දෙD7න්නාගේ
D7දවසක මං ලොකේ රGmජ වේවී